Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහා ප්‍රාඥ ස්ටීවන් හෝකින් සමුගනී

|Wed,14 March 2018 11.18|Security| Page Views : 11

අලුත් පුවත්


ග්‍රාම නිලධාරී මහතුන්ටත් 'ටැබ්'
හොදම ජන්ම මරණ අනුපාතය ශ්‍රි ලංකාවෙන්
ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය හෙට
අඩු පීඩනය අරාබි මුහුද දෙසට
ජනපති ෆේස්බුක් තහනම ගැන කරුණු කියයි
 
ලොව මෙතෙක් පහළ වූ ප්‍රමුඛතම භෞතික විද්‍යාඥකු වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙක ස්ටීවන් හෝකින් එංගලන්තයේ කේම්බ්‍රිජ් හිදී අභාවප්‍රාප්ත විය.

මෙතෙක් ලොව විද්‍යාඥයන්ගේ අනාවරණයන්ට ලක් නොවූ කළු කුහර (Black Holes) සහ සාපේක්ෂතා වාදය පිළිබඳව ලොව විස්මිත සොයාගැනීම් කිහිපයක් සිදු කළ ඔහු මිය යන විට 76 වෙනි වියෙහි පසුවිය.

විසිවන සිවසේ ලොව මහා ප්‍රාඥයා ලෙස ඇල්බට් අයින්ස්ටයින් නම් කොට තිබූ අතර හෝකින් විසි එක්වෙනි සියවසේ ලොව මහා ප්‍රාඥයා ලෙස ලෝක ඉතිහාසයට එක්වනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාසය පළ කරති.‍‍

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න