Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනතුරකින් පුද්ගලයෙක් මරුට

|Wed,14 March 2018 11.23|Security| Page Views : 12

අලුත් පුවත්
මහා ප්‍රාඥ ස්ටීවන් හෝකින් සමුගනී


ග්‍රාම නිලධාරී මහතුන්ටත් 'ටැබ්'
හොදම ජන්ම මරණ අනුපාතය ශ්‍රි ලංකාවෙන්
ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය හෙට
අඩු පීඩනය අරාබි මුහුද දෙසට
 
වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අද (14) උදෑසන සිදුවූ අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වූ බව වීරකැටිය පොලිසිය පවසයි.

මාර්ගයේ ගමන් කරමින් තිබූ පාපැදියක කුඩා ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදු වී ඇති අතර පාපැදියේ ගමන්ගත් පුද්ගලයා අනතුරින් මිය ගොස් ඇත.

ඔහු වීරකැටිය මැදමුලන ප්‍රදේශයේම පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න