Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පලස්තීන අග්‍රාමාත්‍යවරයාගේ නිල රථය ඉලක්කකර බෝම්බ ප්‍රහාරයක්

|Wed,14 March 2018 11.55|Miscellaneous| Page Views : 11

අලුත් පුවත්
කොළඹ කුණු ප්‍රශ්නයට තවමත් විසඳුමක් නෑ
අනතුරකින් පුද්ගලයෙක් මරුට
මහා ප්‍රාඥ ස්ටීවන් හෝකින් සමුගනී


ග්‍රාම නිලධාරී මහතුන්ටත් 'ටැබ්'
හොදම ජන්ම මරණ අනුපාතය ශ්‍රි ලංකාවෙන්
 
පලස්තීන අග්‍රාමාත්‍ය රාමි හමිඩිල්ලාගේ නිල රථය ඉලක්කකර බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.බෝම්බ ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරයා දිවි බේරාගෙන ඇති අතර ඔහුට කිසිදු හානියක් නැති බවයි වාර්තා වන්නේ.

පලස්තීන අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවට සිටි කිහිප දෙනෙකුට සුලු තුවාල සිදුව තිබෙනව. මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නැහැ. හමාස් සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගත යුතු බව පලස්තීන රජය පවසනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න