Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මොරගහකන්දේ තවත් පවුල් 97 ඉවත් කරයි

|Wed,14 March 2018 12.13|Special| Page Views :

මොරගහකන්ද ජලාශයේ සිට උතුරු මැද පළාතේ වැව් සඳහා ජලය රැගෙන යාමට අවශ්‍ය ඉහළ ඇළහැර ඇළ ඉදිකිරීම සඳහා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක පවුල් 97 ක් ඉවත් කිරීමට සිදුව ඇති බව අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු නීල් බණ්ඩාර මහතා පවසනවා.

මෙලෙස ඉවත් කෙරෙන පවුල් සඳහා ඉඩම් මෙන්ම නිවාස හා දේපල වන්දි ලබා දීමට අවශ්‍ය සියලු පහසුකම් වෙනුවෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් මුදල් වෙන් කර ඇති බවයි හෙතෙම සඳහන් කරන්නේ.

මෙම පවුල් 97 අතර ඇළහැර, ගලෙන්බිදුණුවැව, පළුගස්වැව, හිගුරක්ගොඩ යන ප්‍රදේශවල පුද්ගලයින් ඇතුලත් බව සඳහන්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න