Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ෆේස්බුක් ප්‍රශ්නය විසඳන්න ඉන්දීය නියෝජිතයෙක් එයි

|Wed,14 March 2018 12.25|Miscellaneous| Page Views : 29

අලුත් පුවත්
මොරගහකන්දේ තවත් පවුල් 97 ඉවත් කරයි
හදිසි නීතිය 18දා අහෝසියි
පලස්තීන අග්‍රාමාත්‍යවරයාගේ නිල රථය ඉලක්කකර බෝම්බ ප්‍රහාරයක්
කොළඹ කුණු ප්‍රශ්නයට තවමත් විසඳුමක් නෑ
අනතුරකින් පුද්ගලයෙක් මරුට
මහා ප්‍රාඥ ස්ටීවන් හෝකින් සමුගනී


 
ෆේස්බුක් වෙත පිවිසිමට කර ඇති අවහිරතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් හෙට (15) දිවයිනට පැමිණීමට නියමිතයි.

එම කණ්ඩායමේ ප‍්‍රධාන සාමාජිකයින් ලෙස කටයුතු කරන්නේ දැනට ඉන්දියාවේ සිටින ෆේස්බුක් නියෝජිතයින්.

ප‍්‍රධාන ඉන්දීය නියේජිතයා හා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයාද වන ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි.

එහිදී ෆේස්බුක් වෙත පිවිසීම සඳහා ශී‍්‍ර ලාංකිකයින්ට අවස්ථාව ලබා දීමට ඇති හැකියාවන් පිළිබඳ සාකච්ඡා කරනු ඇති.

මෙම සාකච්ඡාවේ ප‍්‍රතිපළ මත බොහෝ දුරට අනිද්දා සිට ෆේස්බුක් සීමාකිරිම ඉවත් කිරීමට හැකි වනු ඇති බවයි ආණ්ඩුව දැනටමත් ප‍්‍රකාශ කර ඇත්තේ

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න