Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තනතුරේ රැදීසිටීමට සහයෝගය පතා ඇත

|Wed,14 March 2018 13.10|Political| Page Views : 34

අලුත් පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හදන්න කෝටියකට වඩා වටින අමුතු ගැජට් එකක් ගෙන්නයි
පෙර පාසැල් උතුරු පළාත් සභාවට
විදෙස් රටවල නීති විරෝධීව රැඳී සිටි පිරිසක් ලංකාවට එවයි
මෙම වසරේ සිට ජන සංගණන කාලයේ වෙනසක්
ෆේස්බුක් ප්‍රශ්නය විසඳන්න ඉන්දීය නියෝජිතයෙක් එයි
මොරගහකන්දේ තවත් පවුල් 97 ඉවත් කරයි
හදිසි නීතිය 18දා අහෝසියි
පලස්තීන අග්‍රාමාත්‍යවරයාගේ නිල රථය ඉලක්කකර බෝම්බ ප්‍රහාරයක්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ඉලංගෙයි තමිලරසු පක්‍ෂයෙන් ඉවත් කිරීම හේතුවෙන්, තම පළාත් සභා මන්ත්‍රීධූරය අහිමිවීමට ඉඩනොදී, එම තනතුරේ රැදීසිටීමට උතුරු පළාත් සභාවේ අමාත්‍ය ආනන්දි ශෂිදරන් මැතිවරණ කොමිසමේ සහයෝගය පතා ඇත.

ඉලංගෙයි තමිලරසු පක්‍ෂය නියෝජනය කරමින් 2013 වර්ෂයේ උතුරු පළාත් සභා මැතිවරණයට තරඟ කර ඇය ජයග්‍රහණය කර ඇත. ඇයව පක්‍ෂයෙන් ඉවත් කරන බව 2018.02.17 වන දින පැවැති ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කර ඇත.

පක්‍ෂයෙන් ඉවත් කිරීම හේතුවෙන්, ඇයගේ පළාත් සභා මන්ත්‍රීධූරය අහිමි කිරීමට ඉඩ ඇත. එය වැළැක්වීම සඳහා අමාත්‍ය ආනන්දි ශෂිදරන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගෙන් සහයෝගය ඉල්ලා ඇත.

තනතුර ආරක්‍ෂා කරගැනීමට අධිකරණයේ සහය පැතීම එකම මාර්ගය බව මැතිවරණ කොමිසම ඇයට පිළිතුරු ලබාදී ඇති අතර, මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සඳහා මාධ්‍යවේදීන් ඇයව සම්බන්ධ කරගැනීමට උත්සාහ කලත්, එය අසාර්ථකවී ඇති බව සඳහන් කල යුතුය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න