Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දකුණු පළාතේ ගුරු පත්වීම් !

|Wed,14 March 2018 13.48|Security| Page Views :

දකුණු පළාතේ 483 දෙනෙකුට ගුරු පත්වීම් පිරිනැමුණා. 2016 වසරේ පැවති විභාගයෙන් සමත් වූවන් වෙනුවෙනුයි පත්වීම් පිරිනැමුණේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය වැලිගම නගර ශාලාවේදී පැවැත්වුණා.

දකුණු පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් මෙම පත්වීම් පිරිනමා තිබෙනවා.

ව්‍යාපාර හා ගිණුම්, ගණිතය, විද්‍යාව, ආර්ථික විද්‍යාව හා ප්‍රාථමික අංශ වෙනුවෙන් මෙම ගුරුවරුන් අනුයුක්ත කිරීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න