Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කම්කරු කොංග්‍රසය අපේක්‍ෂකයින්ගේ දිවුරුම්දීම

|Tue,27 March 2018 2018 11.40|Political| Page Views : 21

අලුත් පුවත්
බලය අහිමි කරගත් දෙමළ ජාතික ජනතා පෙරමුණ!
ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරණය කරන්නන් හට වසර 10ක සිර දඩුවම්
සංචාරක කතක් දුෂණය කල පුද්ගලයෙක්ට වැඩ වරදි
විකෘති නෝට්ටු බාරගැනීමට තිබු කාලය අවසන්
අදත් ප්‍රදේශ රැසකට තද වැසි
ඉන්ධන සහනය තවදුරටත්
වෙළෙඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් 37ක් මරුට
මිල ගණන් වැඩි කිරීම පිළිබඳ තීරණය අද
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

පැවැති පළාත් පාලන මැතිවරණයට ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් තරඟ කර, ජයග්‍රහණය කල අපේක්‍ෂකයින්ගේ දිවුරුම්දීමේ වැඩසටහන 2018.03.26 වන දින 0400 පැයට පවත්වා ඇත.

කොටගල විනායගර් කෝවිලේ පැවැති විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව, ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු 134 දෙනෙකු දිවුරුම්දී ඇත.

පැවැති පළාත් පාලන මැතිවරණයේදී, මහනගර සභාව සහ පළාත් පාලන ආයතනවල ස්වාධීනත්වයෙන් සහ ඒකාබද්ධතාවයෙන් ජයග්‍රහණය කල සහ ලැයිස්තුව මගින් තේරීපත්වූ මන්ත්‍රීවරු 2018.03.25 වන දින දිවුරුම් ලබාදී ඇත.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක මෙන්ම ලේකම්වරයා වන ආරුමුගම් තොන්ඩමාන්ගේ නායකත්වයෙන් පවත්වා ඇති අතර, මධ්‍යම පළාතේ අමාත්‍ය රමේෂ්වරන්, ඌව පළාත් සෙන්දිල් තොන්ඩමාන් සහ පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගිවී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න