Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජාතික සන්ධානය විසින් බලය පිහිටුවා ඇත

|Thu,05 March 2018 14.40|Political| Page Views : 17

අලුත් පුවත්
ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර යුද අභ්‍යාසයක්
වසර 35 කට පසු සවුදි අරාබියේ පළමු වරට සිනමා ශාලාවක් විවෘත කෙරේ
අනුරාධා ප්‍රසිද්ධියේ නටපු නැටිල්ලේ වීඩියෝවක් ලීක් වෙයි
පැරණි සෙල් ලිපියක් අනුරපුරෙන්
අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනපතිට
වලහෙක් පහර දී 4ක් රෝහලේ
ඉදිආප්ප පාර්සලේ හිටපු සතා නිසා කෑමත් එපාවෙලා
පළමු පාසල් වාරයේ අවසන් දිනය හෙට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

දෙමළ ජාතික සන්ධානය විසින් මඩකලපුව දිස්ත්‍රික්කකයේ මන්මුනෙයි බටහිර වව්නතිවු පළාත් පාලන ආයතනයේ බලය පිහිටුවා ඇති අතර, එහි සභාවාරය පළාත් පාලන කොමසාරිස් එම්.වී.සලීම්ගේ ප්‍රධානත්වයෙන් 2018.04.03 වන දින 1430 පැයට පවත්වා ඇත.

එම පළාත් පාලන ආයතතනයේ සභාපතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ එස්.ශන්මුගරාසා සහ උප සභාපතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ පී‍.සෙල්ලතුරෙයි තෝරාපත් කරගෙන ඇත.

එම සභාපතිවරු තෝරාපත් කරගැනීම සඳහා විවෘත ජන්ද විමසීමක් පවත්වා අත. එහිදී, එස්.ශන්මුගරාසාට ඡන්ද 10ක්ද, දෙමළ ජනතා විමුක්ති ‍කොටි පක්‍ෂයේ ටී.රාමක්‍රිෂ්ණන්ට ඡන්ද 04ක්ද ලැබී ඇති අතර, දෙමළ ජාතික විමුක්ති සන්ධානයේ මන්ත්‍රීවරුන් 03කු සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවර‍යෙකු එම ඡන්ද විමසීමේදී මධ්‍යස්ථව කටයුතු කර ඇති බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න