Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අමෙරිකා ජනාධිපති හිටි හැටියේ ජාතිය අමතයි

|Sat, 14 April 2018 11:50|Security| Page Views : 12

අලුත් පුවත්
සිරියාවට එරෙහි අමෙරිකානු ප්‍රහාරවලට අතරමගදී රුසියාව පිළිතුරු දෙයි
අද පැවැති ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
අවුරුදු උදාවේ පළමු නැකත උදාවෙයි
උත්සව සමයේ ගිනිකෙළි වලදී සැලකිලිමත් වන්න
රියදුරන් දස දහසකට එරෙහිව නීතිමය පියවර
මීතොටමුල්ල්‍ෙ ඛේදවාචකයට අදට වසරයි
සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි
 
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර සිය රටේ ජනතාව ඇමතුවා. ඒ සිරියාවේ පසුගියදා සිදුවූ රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් පැහැදිළි කරමින්. " සිරියාවේ ජනාධිපති බශාර් අල් අසාද් ගේ රසායනික අවි සහ එම කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නැයි" තම හමුදාවන්ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (14) නියෝග කල බව ඔහු ජාතිය අමතමින් කියා සිටියා.

පළමු ලෝක යුද්ධයෙන් මිලියනයකට ආසන්න පිරිසක් මෙලෙස විෂ වායු ප්‍රහාරවලින් මිය ගිය බවට සිහිපත් කල අමෙරිකානු ජනාධිපතිවරයා සිරියාවේ සිදුවන සමුල ඝාතනයන් සම්බන්ධයෙන් ඔහු සෘජුවම රුසියාවට සහ ඉරානයට චොද්නා කළා.

සිරියාවට එරෙහිව සිදුකරන ප්‍රහාරයන්ට බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයද එක්ව සිටින බවත් ඒ පිළිබඳව තම ස්තුතිය පලකරන බවත් මෙහිදී සඳහන් කළා. මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවමින් කියා සිටියේ ඉදිරියේදී ඔවුන්ට එරෙහිවද යුධමය පියවර ගැනීමට අමෙරිකාව පසුබට නොවන බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න