Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බන්ධනාගාර නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

|Mon, 16 April 2018 |Security| Page Views :

‍අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

සේවා අවශ්‍යතාව පදනම් කරගනිමින් අදාළ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බන්ධනාගාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු විශ්‍රාම යාමත් සමඟ පුරප්පාඩු වූ තනතුරු සඳහා බන්ධනාගාර ජ්‍යේෂ්ඨ අධිකාරීවරුන් දෙදෙනෙකු පත් කර තිබේ.

ඊට අමතරව තවත් ජ්‍යේෂ්ඨ සහ සහකාර බන්ධනාගාර අධාකරීවරුන් ඇතුළු නිලධාරීන් 14 දෙනෙකුට පමණ අද දිනයේ සිට ස්ථානමාරුවීම් ලබාදී ඇති බව වාර්තා වෙයි.

වැලිකඩ මැගසින්, මීගමුව, යාපනය සහ දුම්බර යන බන්ධනාගාර වල නිලධාරීන් පිරිසකට මෙම ස්ථානමාරුවීම් හිමිව තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න