Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ධීවරයින් 27 දෙනෙකු නැවතත් ඉන්දියාව බලා පිටත් වෙයි ...

|Tue, 17 Apr 2018 09:42|Special| Page Views : 11

අලුත් පුවත්
තමාට එරෙහි විශ්වාසභංගයකට සම්බන්ධනුත් සුදානමින් ..
මහා භාණ්ඩාගාරයේ තීරණය එනකල් CEYPETCO බලා සිටි
අධිවේගයේ වැඩිම ආදායම – කෝටි තුනක්
පොදුරද මඩුලු බොක්සිං ශූරයින් යලි දිවයිනට
දින 44 කට පසු අනධ්‍යන සේවකයින් අද සිට යළි සේවයට
මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ අත්අඩංගුවට
 
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු යළි එරටට බාර දීම පසුගිය දා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

අත්අඩංගුවට පත් ධීවරයින් 27 දෙනා මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස වලදී ශ්‍රී ලංකාවට අයත් කරෙයිනගර් සහ මන්නාරම මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වූ අය වන අතර, එම ඉන්දීය ධීවරයින් පිරිස භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 401 සහ සීජී 402 යන වේග ප්‍රහාරක යාත්‍රාවන් එක් වූහ.

ඒ අනුව, ඔවුන් කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘රානි ගයිදින්ලියූ’ නෞකාව වෙත බාර දීමට කටයුතු කෙරිණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න