Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය ලබන මස 19 වන දා

|Sat,21 April 2018 10:10|Miscellaneous| Page Views :

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය ලබන මස 19 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර ශ්‍රි ලංකා ක්‍රිකට් අයතනයේ සභාපති ධුරය සදහා හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු සහ හිටපු උප සභාපතිවරුන් තිදෙනෙකු තරග වදින අතර හිටපු ලේකම්වරයෙකුද තරග වැදීමට සිය නාමයෝජනා භාරදී ඇත.

මේ වන විට අදාළ නාම යෝජනා භාර ගැනීම ආරම්භ කර ඇති අතර එම නාමයෝජනා භාර ගැනීම ලබන 27 වන දා අවසන්වනු ඇත.

මේ අතර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ කණ්ඩායමද මෙවර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වීමට නියමිත බවට තොරතුරු ලැබී ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න