Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එජාපයේ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් එකඟාතාවන්ට !

|Wed,25 April 2018 09.20|Security| Page Views :

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් අද(25) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු ඇති කිරීම සහ පුරප්පාඩු වී ඇති තනතුරු සම්බන්ධයෙන් එහිදී අවසන් එකඟාතාවන්ට පැමිණීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ රැස්වීමක් ද ඊයේ(24) පස්වරුවේ පැවැත්වුණි.

අද දිනයේ සාකච්ඡාවේදී ගන්නා අවසන් එකඟතාවන් හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත දැනුම් දීමට නියමිතව ඇති බව සඳහන්ය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න