Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බොරතෙල් ආකරයක හටගත් ගින්නකින් 10ක් මරුට

|Wed,25 April 2018 14.04|Special| Page Views : 38

අලුත් පුවත්
කොළඹ-මහනුවර මාර්ගය තාවකාලිකව වැසෙයි
யாழ் மாணவி வித்தியாவின் சகோதரிக்கு தொழில்வாய்ப்பு
රනින් රිදියෙන් ලක් මව සැරසූ තරුණ විද්‍යාඥයින්
කොටගල හෙදියන් වැඩවරයි
Kandy Industrial Park musters US$ 93 mn export
වාර්තාගත මත්ස්‍ය අපනයනයක්
කොළඹ තදබදයට පිළියම් ?
සුරා අපරාධ වළක්වන වැටලීම් !
 
ඉන්දුනීසියාවේ බොරතෙල් ආකරයක හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, අචේ පළාතේ පිහිටි නීති විරෝධී බොරතෙල් ආකරයක එම ගින්න හටගෙන ඇති අතර එහිදී තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා තිබේ.

ආකරයෙන් බොරතෙල් වහනය වීමත් සමග නිවාස 3කට පමණ ගින්න පැතිරගොස් ඇති බව ද සඳහන් ය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න