Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලිදුල නගර සභා ක්‍රිඩාංගණයෙදී පවත්වා ඇත

|Tue,08 May 2018 14.45|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්සීඑන්එන් වෙබ් අඩවිය)

දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ මැයි දින පෙළපාලිය 2018.05.07 වන දින 1200 පැයට පමණ තලවකැලේ බස් නැවතුම්පල අසලින් ආරම්භ කළ බව දැනගැනීමට ලැබී ඇත.)

එම පක්‍ෂයේ නායක අමාත්‍ය මනෝගනේෂන්, නියෝජ්‍ය නායකයින් වන අමාත්‍ය පලනි දිගම්බරම් ,රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් යනාදින්ගේ ප්‍රධාවනත්වයෙන් පැවති මෙම මැයි දින පෙළපාලිය තලවකැලේ ලිදුල නගර සභා ක්‍රිඩාංගණය වෙත පැමිණ ආරම්භ කර ඇත.)

මෙම මැයි දින පෙළපාලියට ප්‍රධාන අරාධිතයා වශයෙන් සාමය හා නිතිය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහභාගි වූ අතර, එම මැයි දින රැළියට එම පක්‍ෂවල අධාරකරුවන්ද විශාල පිරිසක් සහභාගිවී ඇති බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න