Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මත්ද්‍රව්‍ය අළෙවිසැල වසාදමන ලෙස උද්ඝෝෂණ පවත්වා ඇත

|Wed,09 May 2018 12.13|Political| Page Views : 17

අලුත් පුවත්
විශේෂ අධිකරණය පිහිටුවීමේ පනත අද පාර්ලිමේන්තුවට
රජයෙන් ඉල්ලීමක් කර ඇත!
ලඩියාගේ ගෝලයින් 3ක් මාට්ටු
වට්ටක්කා මිලදී ගැනීමට රජයෙන් මුදල්
බඩු එක්ක ඩුබායිවලින් ආපු කතක් රේගු බාරයට
හෙරොයින් සමඟ 1ක් මාට්ටු !
 
පරිවර්තනය කලේ(පදිවු වෙබ් අඩවිය)

පොයින්ට් පේදුරුතුඩුව නගරයේ පොලීසිය සහ දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ඇතිව, නගර සභාවේ අනුමැතියෙන් තොරව, නීති විරෝධි ලෙස බොහෝ කාලයක සිට පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය අළෙවිසැල වසාදමන ලෙස ඉල්ලා සිටිමින් ජනතාව විසින් 2018.05.08 වන දින පොයින්ට් පේදුරුතුඩුව නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා ඇත.

පොයින්ට් පේදුරුතුඩුව ශිවන් කෝවිලේ සිට මීටර් 50ක් දුරින්ද, වේලායුදම් මධ්‍ය මහා විද්‍යාලයේ සිට මීටර් 300ක් දුරින්ද මෙම මත්ද්‍රව්‍ය අලෙවිසැල පිහිටා ඇත. මෙම මත්ද්‍රව්‍ය අලෙවිසැල ඉවත්කරන ලෙස ඉල්ලීම් කර, බොහෝ කාලයක් තිස්සේ මහජන සංවිධාන සහ ජනතාව විසින් බොහෝ අවස්ථාවලදී උද්ඝෝණ පවත්වා ඇත.

නමුත්, දේශපාලන සහයෝගය සහ මුදල් ගණදෙනු කිරීම යනාදි නීති විරෝධි කටයුතු හේතුවෙන්, මෙම මත්ද්‍රව්‍ය අලෙවිසැල අඛණ්ඩව පවත්වමින් සිටියි යන්න උද්ඝෝෂණයට සහභාගිවූ පුද්ගලයින් චෝදනා එල්ලකර ඇත. දැනට දෙමළ ජාතික සන්ධානයේ පාලනය යටතේ තිබෙන පේදුරුතුඩුව නගර සභාව අදාල මත්ද්‍රව්‍ය අලෙවිසැල ආරක්‍ෂා කිරීමට ඉදිරිපත්වූ තත්වයෙන් මෙම උද්ඝෝෂණ පවත්වා ඇත. දෙමළ ජාතික ජනතා පෙරමුණේ පේදුරුතුඩුව නගර සභාවේ මන්ත්‍රීවරු සහ මහජනතාව ඒකාබද්ධවී මෙම උද්ඝෝෂණය පවත්වා ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න