Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ෆේස්බුක් හිමිකරුගේ උපන් දිනය අදයි

|Mon,14 May 2018 12.33|Gossip| Page Views : 12

අලුත් පුවත්
ජනපති අද දිවයිනට
සැබෑ තොරතුරු ලබාගැනීමට නොහැකි තත්වයක් ඇත
අඩුව පිරවීමට මා සූදානම්
පොහොට්ටුවයි එජාපයයි ගව ඝාතනය නවතන්න එකට එකතු වෙයි, වැල්ලවාය ප්‍රදේශීය සභාවෙන් අපූරූ පියවරක් .!
මුම්බායි සහ රාජස්ථාන් කණ්ඩායම්වල ප්‍රතිපලය චෙන්නායි පිළට වාසි වෙි
බ්‍රිතාන්‍ය රග්බි ක්‍රිඩකයෙක් හුස්ම ගැනීමේ අපහසුවක් නිසා ලංකාවේදී මරුට
රූපවාහිනියේ සභාපති හදිසියේ ඉල්ලා අස් වේ
 
ලොවක් අතැඹුලට ගත් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් එලියට් සකර්බර්ගේ (Mark Elliot Zuckerberg) ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

1984 වසරේ මැයි 14 දින උපන් ඔහු අද දින පා තබන්නේ සිය දිවියේ 34 වන වියටයි.

මේ වන විට දරු දෙදෙනෙකුගේ පියකු වන සකර්බර්ග් විවාහ වී සිටින්නේ ළමා වෛද්‍යවරෙක් සහ දානපතිනියක් වන Priscilla Chan සමඟයි.

සකර්බර්ග් ෆේස්බුක් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි වශයෙන් කටයුතු කරනවා.

එසේම ඔහු ෆේස්බුක් සඳහා ප්‍රසිද්ධියට පත්ව සිටින ඇමරිකානු තාක්ෂණික ව්‍යවසායකයෙකු සහ දානපතියෙකු ලෙසටයි සැළකෙන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න