Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගජමෑන්ගේ ඇත්ත කතාව

|Tue,15 May 2018 13.19|Gossip| Page Views : 27

අලුත් පුවත්
දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට සේවකයන් බඳවා ගනී
25% කට වඩා වැඩි සංඛ්‍යාවකට ඇඳුම !
මාතලේ ලොකු ළුෑණූ ගොවින්ට සහන රැසක්
භූමිතෙල් සහනාධාරය ගිණුමට
අඩු වියදම් විදුලි සැලැස්මට කොමිසමේ අනුමැතිය
පොලිතීන් වැටලීම් ‍පොලීසියෙන්
රජයේ මාධ්‍ය ආයතන කිහිපයක මුල්පුටු කාන්තාවන්ට
 
70 දශකයේ පුවත් පත් මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ කාටුන් චරිතයක් ලෙස ගජමෑන් හදුන්වාදිය හැකිය.

කැමිලස් පෙරේරා කාලාකරුවාගේ ගජමෑන් ඇතුළු ඔහු විසින් නිර්මානය කරන ලද තවත් කාටුන් චරිත කිහිපයක් පාදක කරගනිමින් මෝෂන් කැප්චර් තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වන ප්‍රථම චිත්‍රපටය ගජමෑන් වේ.

ගජමෑන් චිත්‍රපටය තවත් නොබෝ දිනකින් දිවයින පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරිමට නියමිත‍ය.

මෙරට පුවත්පත් කලාවේ අසීමිත ජනාදරයට පාත්‍ර වූ අතිප්‍රභල ප්‍රකාශනාත්මක චරිතයක් නූතන සන්නිවේදන ලෝකය හමුවට රැගෙන ඒම මෙම චිත්‍රපටය ඔස්සේ සිදුවේ.

ඇවෙටර් , ටින් ටින් වැනි ලෝකප්‍රකට දැවැන්ත සිනමා කෘති නිර්මානය කෙරුණු මෝෂන් කැප්චර් තාක්ෂණය භාවිතයෙන් නිර්මානය වී ඇත.

මෘදුකාංග ආධාරයෙන් සජීවී කරණය කළ චරිත වල ක්‍රියාවන් සැබෑ නළු නිළියන්ගේ චලනයන්ට අනුගත කිරීම මෝෂන් කැප්චර් තාක්ෂණය ඔස්සේ සිදුවේ.

මෙම නිරිමාණයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කරනුයේ චානක පෙරේරා කටයුතු කරනු ලබයි.

මෙහි හඩ මුසුවෙන් දායක වන ප්‍රධානම ශිල්පීන් අතර සුනෙත් චිත්‍රානන්ද, ගාමින්ද ප්‍රිය විරාජ් (චූටි මල්ලී, පොඩි මලිලී) සුනිල් පෙරේරා, යුරේනි නොෂිකා සහ ශෂිප්‍රභා සංදීපනී යන කලාකරුවන් කටයුතු කරයි.

මෙම 3D නිර්මාණය මෙරට පෙරළිකාර වෙනසක් සිදු කරනු ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න