Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මරණ සහතික ලබාදෙන කාර්යාලයක් ලෙස සකස් නොවිය යුතුය

|Tue,15 May 2018 14.44|Political| Page Views : 14

අලුත් පුවත්
ඉරණතිව් ප්‍රදේශයේ සංචාරයක!
ඉරණතිව් ප්‍රදේශයේ සංචාරයක!
ගජමෑන්ගේ ඇත්ත කතාව
දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට සේවකයන් බඳවා ගනී
25% කට වඩා වැඩි සංඛ්‍යාවකට ඇඳුම !
මාතලේ ලොකු ළුෑණූ ගොවින්ට සහන රැසක්
භූමිතෙල් සහනාධාරය ගිණුමට
 
පරිවර්තනය කලේ(සංකදි 24 වෙබ් අඩවිය)

“අතුරුදහන්කල පුද්ගලයින් පිළිබඳව සොයාබැලීමේ කාර්යාලය, මරණ සහතික ලබාදෙන කාර්යාලයක් ලෙස සකස් නොවිය යුතුය” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ප්‍රකාශ කර ඇත.

අතුරුදහන්කල පුද්ගලයින් පිළිබඳව සොයාබැලීමේ කාර්යාලය සම්බන්ධයෙන් අදහස් දැක්වු අවස්තාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අතරම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් කොමිසමේ පරීක්‍ෂණ කටයුතුවලින් බේරීමේ උත්සාහයක් ලෙස මෙම කාර්යාලය ස්ථාපිත කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් ප්‍රකාශ කර ඇති බව සඳහන් කල යුතුය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න