Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාතිවාදි අදහස්වලින් වැලකිය යුතුය

|Wed,16 May 2018 12.38|Political| Page Views : 60

අලුත් පුවත්
2019 සිට සියල්ලන්ටම උසස් පෙළ වරම්
හෙට පැය 11ක් ජලය කැපෙයි
වැසි තත්ත්වයේ වර්ධනයක්
අයර්ලන්ත මංගල ටෙස්ට් තරඟයේ සියලු තතු මෙන්න
සීගිරියේ දෑස් අන්ඳ අලියා උඩවලව ඇත් අතුරු සෙවණට
විශ‍්‍රාමික කලාකරුවන් අගය කෙරේ
ආහාර විෂ වීමෙන් භික්ෂුන් වහන්සේලා රෝහල් ගත කරයි
දකුණු කොරියාවට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කරමින් උතුරු කොරියාව ඉවත් වෙයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“නැගෙනහිර කාරෙයිතිවු ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු ජාතිවාදි අදහස් වලින් වැළකිය යුතුය. ඡන්දය ලබාදුන් ජනතාවගේ අවශ්‍යතාවයන් මාස 02ක් තුලදී, ඉටුකිරීමට නොහැකිවුවහොත්, පළාත් පාලන ආයතන මන්ත්‍රීවරයෙකු ලෙස සිටීමෙන් පලක් නොමැත” යනුවෙන් කාරෙයිතිවු පළාත් පාලන ආයතනයේ සභාපති ජයසිරිල් ප්‍රකාශ කර ඇත.

කාරෙයිතිව් පළාත් පාලන ආයතනයේ සභාවාරය එහි සභාපති ජයසිරිල්ගේ ප්‍රධානත්වයෙන් 2018.05.14 වන දින පවත්වා ඇති අතර, එහිදි අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න