Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉදිරියට ගමන් කරන්නෙමු

|Wed,16 May 2018 12.48|Political| Page Views : 14

අලුත් පුවත්
ජාතිවාදි අදහස්වලින් වැලකිය යුතුය
2019 සිට සියල්ලන්ටම උසස් පෙළ වරම්
හෙට පැය 11ක් ජලය කැපෙයි
වැසි තත්ත්වයේ වර්ධනයක්
අයර්ලන්ත මංගල ටෙස්ට් තරඟයේ සියලු තතු මෙන්න
සීගිරියේ දෑස් අන්ඳ අලියා උඩවලව ඇත් අතුරු සෙවණට
විශ‍්‍රාමික කලාකරුවන් අගය කෙරේ
ආහාර විෂ වීමෙන් භික්ෂුන් වහන්සේලා රෝහල් ගත කරයි
 
පරිවර්තනය කලේ(පදිවු වෙබ් අඩවිය)

උතුරු පළාත් සබාවේ විපක්‍ෂ නායක ටි.තවරාසා, ‘ඉදිරියට ගමන් කරන්නෙමු’ යන තේමාවෙන් 2018.05.15 වන දින වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. ඔහු සමඟ ‘කලෙයිකදීර්’ පුවත්පතේ කතෘ එන්.විත්‍යාදරන් සහ ඝෝඨාභය රාජපක්‍ෂගේ නියෝජිතයෙකු බව ප්‍රකාශ කරන කුගනාදන් ඇතුළු විශාල පිරිසක් එක්වී ඇත.

ඉන්දීය රජය සමඟ මේ වනවිට සමීප සම්බන්ධතාවයක් පවත්වමින් සිටින ටි.තවරාසා, පසුගිය කාලයේ සිදුකල නවදිල්ලි සංචාරයෙන් අනතුරුව, නවදිල්ලිය පිළිබඳව පුරසාරම් දොඩමින් සිටියි. මෙවැනි පසුබිමකදි, තමන් සමාජ ක්‍රියාදරයෙකු බව පෙන්වීමට ඔහු දරන උත්සාහයද අත්හැර නොමැත. උතුරු පළාත් සභාවේ පාලන කාලය අවසන්වීමට නියමිත අවස්ථාවකදී, දේශපාලඥයින් බොහෝ දෙනෙකු නැවතත් ජනතාව හමුවීම ආරම්භ කර ඇත.

මේ හේතුවෙන්, ජනතාව පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයින් බව පෙන්වීමට ඔවුන් මේ වන විට උත්සාහ කරමින් සිටියි. ඒ අනුව, ටි.තවරාසා විසින් ‘ඉදිරියට ගමන් කරන්නෙමු’ යන තේමාවෙන් 2018.05.15 වන දින මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකුමාර් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගිවී ඇත. ඒ අතරම, තවත් අමාත්‍යවරියක් වන ආනන්දි ශසිදරන් නැවතත් ‘යුධ අපරාධ’ යන වචනය කරළියට ගෙනවිත් ඇත. බලහත්කාරයෙන් අතුරුදහන්කල පුද්ගලයින්ගේ ඥාතීන්ව 2018.05.15 වන දින ඇයගේ අමාත්‍යංශයට කැඳවා ඔවුන් සමඟ සාකච්ඡා කිරීමේ රඟපැම ආරම්භ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න