Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මොරගහකන්දෙන් දියවර නිකුත් කිරීම උත්සවත්ශ්‍රියෙන්

|Thu,17 May 2018 10.41|Security| Page Views : 13

අලුත් පුවත්
උඩවලව සහ කලාඔයේ වාන් දොරටු විවෘත කෙරේ
ජාතික නීති සතියේදී නොමිලේ නීති උපදෙස්

ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය විවෘත වෙයි !
වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !
රාමසාන් උපවාසය සිකුරාදා ඇරඹෙයි
උතුරු කොරියාවේ කෝපයට අමෙරිකාවෙන් පිළිතුරු
ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ
 
ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ කුඹුරුවලට යල කන්නයේ වී වගාව සඳහා මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීම ඊයේ උත්සවාකාරයෙන් සිදු කෙරුණා.

මොරගහකන්ද ජලාශයේ වෑකන්දේ පැවති මහා සංඝරත්නයේ ආගමික වතාවත් සහ දෙවියන් උදෙසා කිරි ඉතිරවීමේ මංගල්‍යයෙන් පසු මංගල දියවර නිකුත් කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ද එක්ව සිටියා.

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, මොරගහකන්ද මහවැලි කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු හේමන්ත ජයසිංහ, මොරගහකන්ද ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිළධාරී පී.ජී දයානන්ද ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න