Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාවාරම්කරුවෙක් බන්ධනාගාර නිලධාරීන්ගෙන් පළායයි

|Thu,17 May 2018 11.02 |Security| Page Views : 75

අලුත් පුවත්
මොරගහකන්දෙන් දියවර නිකුත් කිරීම උත්සවත්ශ්‍රියෙන්
උඩවලව සහ කලාඔයේ වාන් දොරටු විවෘත කෙරේ
ජාතික නීති සතියේදී නොමිලේ නීති උපදෙස්

ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය විවෘත වෙයි !
වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !
රාමසාන් උපවාසය සිකුරාදා ඇරඹෙයි
උතුරු කොරියාවේ කෝපයට අමෙරිකාවෙන් පිළිතුරු
 
කුප‍්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු වන අබූෂ් නැමැත්තාගේ ඥාතියෙකු බන්ධනාගාර රෝහලෙන් පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය හා වැලිකඩ බන්ධනාගාරයද පරික්ෂණ ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ කියා සිටියේ. පළාගිය සැකකරු මොහොමඞ් ෆවුස් සියාම් නමැත්තෙක්. හොරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඔහු කොළඹ රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටියා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න