Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අකුණුසැර වැදී සුරියපුරදී අයෙකු මරුට

|Thu,17 May 2018 11.42|Security| Page Views : 11

අලුත් පුවත්
ජාවාරම්කරුවෙක් බන්ධනාගාර නිලධාරීන්ගෙන් පළායයි
මොරගහකන්දෙන් දියවර නිකුත් කිරීම උත්සවත්ශ්‍රියෙන්
උඩවලව සහ කලාඔයේ වාන් දොරටු විවෘත කෙරේ
ජාතික නීති සතියේදී නොමිලේ නීති උපදෙස්

ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය විවෘත වෙයි !
වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !
රාමසාන් උපවාසය සිකුරාදා ඇරඹෙයි
 
කණ්තලේ සූරියපුර ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

කුඹුරු යායක වැඩ කරමින් සිටියදී මෙලෙස අකුණුසැර වැදී මිය ගොස් ඇත්තේ සමනල පාලම සූරියපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගලයෙක්.

මෘත ශරීරය කණ්තලේ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න