Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කිලිනොච්චියේ පාසල් නගා සිටුවීමට පියවර

|Thu,17 May 2018 15.16|Special| Page Views :

දශක තුනක්පුරා පැවති යුද්ධය හේතුවෙන් කඩා වැටුණු කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල්වල අධ්‍යාපන කටයුතු නගා සිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලීමක් අනුව දකුණු කොරියාවේ කොයිකා (KOICA) ආයතනය රුපියල් මිලියන 1,200කට ආසන්න මුදලක් පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ යටතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල්වල ගොඩනැගිලි හා විශේෂ පන්ති කාමර ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සඳහා දේශිය හා විදේශීය පුහුණු අවස්ථා ලබාදීමටත් මීට අමතරව මාපියන් සහ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කිරීමටත් සැලසුම් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න