Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ දෙවන ජනහමුව

|Sat,19 May 2018 11.03|Security| Page Views :

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ දෙවන ජනහමුව මාතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදී අද (19) පැවැත්වෙනවා. මෙම ජන හමුවේදී අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන්, සිවිල් සංවිධාන හ ජනමාධ්‍ය නියෝජිතයන්ගෙන් අදහස් ලබාගැනීමට අපේක්‍ෂිතයි.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පාර්ලිමේන්තුව විසින් සම්මත පනතක් යටතේ ස්ථාපිත කර තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න