Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කෘෂිකර්මය වසර 3ක් ලක්ෂ 13ක මාසික කුලී ගෙවයි

|Sat,19 May 2018 12.20|Special| Page Views : 14

අලුත් පුවත්
හැරී හා මේගන් යුගදිවියට
පොහොර අත්‍යාවශ්‍ය භාණ්ඩයක් කෙරෙයි
වෑන් රථය අඩි 80ක ප්‍රපාතයට පෙරලෙයි !
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ දෙවන ජනහමුව
පාසලක වෙඩි තැබීමකින් 10ක් මරුට
උත්සවය නිසා විශේෂ රථ වාහන සැලැස්මක් !
 
බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ පිහිටා තිබූ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලකට රැගෙන යාම නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය සතු ආයතන දෙකක් මාසිකව රුපියල් ලක්ෂ හතරහමාරක් සහ රුපියල් ලක්ෂ නමය බැගින් වූ කුලියකට කොළඹ නගරයේ පෞද්ගලික ගොඩනැගිලි දෙකක වසර තුනක පමණ කාලයක සිට පවත්වාගෙන යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ගොවිජන මන්දිරය තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය සතු සියලු ආයතන ස්ථාපිත කර තිබුණත් එම අමාත්‍යාංශය රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ල වෙත රැගෙන යාමේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආයතන කිහිපයක් මෙලෙස පෞද්ගලික ගොඩනැගිලි වලට ගෙන ගොස් ඇති අතර මේ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත රටේ නන් දෙසින් පැමිණෙන ගොවි ජනතාවට අදාළ ආයතන සොයා ගැනීමට නොහැකිව බරපතළ පීඩාවට පත්ව තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න