Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය 18දා

|Sat,19 May 2018 12.39|Special| Page Views :

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය 18,19 හා 20යන දිනවලදී පෙරවරු 10.00 සිට පස්වරු 8.00දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.

ප්‍රදර්ශන කුටි 300කට අධික ප්‍රදර්ශනකරුවන් සහභාගිවන මෙම ප්‍රදර්ශනය ක්ෂේත්‍රයේ ප්‍රවීණ පාර්ශවකරුවන් මෙන් ම තීරණ ගනු ලබන්නන්ද ඒකරාශි කරමින් නව සබඳතා ගොඩනැගීමටත් ව්‍යාපාර අවස්ථා ලබාගැනීමටත් නව නිෂ්පාදන හා නවීන තාක්ෂණික දැනුම පිළිබඳ අවබෝධනය ලැබීමටත් වේදිකාවක් සපයනු ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න