Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුල්ලවායික්කාල් භූමියේදී හඩා වැළපුණු මවක්

|Mon,21 May 2018 11.55|Political| Page Views : 48

අලුත් පුවත්
හවායි කිලවායා ගිනිකන්ද අවට ජනතාව තවදුරටත් දැඩි අවදාමකට
කුකුලේගඟ, ලක්ෂපාන ජලාශවල වාන්දොරටු විවර කෙරේ
අධිවේගයේ යන අයට නිවේදනයක්
දකුණේ වෛරස් උණෙන් 600ක් රෝහල්වල !
පොහොර සහනාධාරය දෙන ක්‍රමය යළි වෙනස් කරයි !
ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය අද !
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

මුල්ලිවායික්කාල් අනුස්මරණ වැඩසටහනට සහභාගිවූ මවක්, දෙමළ ඊළාම් ජාතික නායක ප්‍රභාකරන් නැවත පැමිණෙනු ඇති බවත්, තම එකම දරුවා අහිමිවී අනාථවී සිටින බවත් ප්‍රකාශ කර ඇත.

එහිදී හඩා වැළපුණු එම මව, තමන්ට නිවසක් නොමැතිව සිටි අවස්ථාවේදී, දේශපාලඥයින් විසින් ‍නිවසක් ලබාදුන්නත් එම නිවස වෙනුවෙන් තමන් ණයවී ඇති බවත්, එම ණය මුදලෙන් භාගයක් අමාත්‍ය ආනන්දි ශෂිදරන් විසින් ගෙවා ඇති බවත්, තවත්, රුපියල් 15000ක පමණ ණය මුදලක් ගෙවීමට ඇති බවත් ප්‍රකාශ කර ඇත. එම අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙකු, රු:20000ක මුදලක් එම මව වෙත ලබාදී, උපකාර කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න