Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මානව හිමිකම් කොමසාරිස්වරයාගෙන් උපදෙස්

|Mon,21 May 2018 12.02|Security| Page Views : 42

අලුත් පුවත්
මුල්ලවායික්කාල් භූමියේදී හඩා වැළපුණු මවක්
හවායි කිලවායා ගිනිකන්ද අවට ජනතාව තවදුරටත් දැඩි අවදාමකට
කුකුලේගඟ, ලක්ෂපාන ජලාශවල වාන්දොරටු විවර කෙරේ
අධිවේගයේ යන අයට නිවේදනයක්
දකුණේ වෛරස් උණෙන් 600ක් රෝහල්වල !
පොහොර සහනාධාරය දෙන ක්‍රමය යළි වෙනස් කරයි !
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙයින් ජිනීවා සඳහා වන ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත ඒ.එල්.ඒ.අශීස් මහතාව 2017.05.18 වන දින හමුවී සාකච්ඡා කර ඇති බව ජිනීවා සඳහා වන ශ්‍රී ලංකා නේවාසික කාර්යාලය තම ට්වීටර් පිටුවේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, සංහිදියාව, ආරක්‍ෂාව, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, නීතියේ අධිපත්‍ය සහ කලාපිය සංවර්ධනය යනාදී කරුණු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කර ඇති බවද එම ට්වීටර් පිටුවේ සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න