Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මිනිස් ඇටසැකිළි සොයාගත් ස්ථානයේ කැනීම් ආරම්භ කරයි

|Wed, 30 May 2018 12:41|Miscellaneous| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

මන්නාරම නගරයට ඇතුළුවන පිවිසුම් ස්ථානයේ තිබු ගොඩනැගිල්ල කඩා බිඳ දමා, නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කල ‘ලංකා සතොස’ වෙළඳ සැල පරිශ්‍රයේ තිබී මිනිස් ඇට සැකිළි සොයාගෙන ඇති අවස්තාවකදී, අදාළ පරිශ්‍රයේ කැනීම් කටයුතු ස් ඇට සැකිළි සොයාගෙන ඇති අවස්තාවකදී, අදාළ පරිශ්‍රයේ කැනීම් කටයුතු 2018.05.28 වන දින 1615 පැයට පමණ ආරම්භ කර ඇත.

මන්නාරම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ආරම්භ කල මෙම කැනීම් කටයුතුවලට, නීති වෛද්‍ය ඩබ්.ආර්.ඒ.එස්.රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම, කැළනි විශ්වවිද්‍යාලයේ මහචාර්ය රාජ් සෝම දේවාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක්, අතුරුදහන්කල පුද්ගලයින්ගේ පවුල් නියෝජනය කරමින් නීතීඥවරු වන වි.එස්.නිරංජන්, රනිත්තා ඥාණරාජ් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී ඇත.

එම කැනීම් කටයුතුවලදී මිනිස් ඇටසැකිලි සහ දත් ‍විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න