Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුලතිව් ගැඹුරු මුහුදේ රහසිගතව නෞකාවක් නැංගුරම් දමයි

|Wed, 30 May 2018 12:47|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ශ්‍රි ලංකා මුහුදු සීමාවේ රහසිගත අන්දමින් නෞකාවක් නැංගුරම්ලා ඇති බව මුලතිව් ධීවරයින් ප්‍රකාශ කර ඇත.

මුලතිව් මනල්කුඩිඉරුප්පු ප්‍රදේශයේ සිට මසුන් ඇල්ලීම සඳහා 2018.05.29 වන දින මුහුදුගිය ධීවරයින් මෙම නෞකාව දුටු බව ප්‍රකාශ කර ඇත. අදාළ නෞකාව පැය ගණනාවක සිට එම ස්ථානයේම නැංගුරම්ලා ඇති බව එම ධීවරයින් ප්‍රකාශ කර ඇත.

මෙම නෞකාව නීතිවිරෝධි ක්‍රියාවක නිරතවී සිටින බවට සැකයක් මතුවී ඇති බව ප්‍රකාශ කල එම ධීවරයින්, කුමන හේතුවක් මත මෙම නෞකාව නැංගුරම්ලා තිබෙනවාද? යන්න තොරතුරු අනාවරණය වී නොමැති බව ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න