Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ධීවරයින්ට පොරොන්දුවක්

|Wed, 30 May 2018 12:58|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

වාලච්චේනයි ඕට්ටමාවඩි ප්‍රදේශයේ ධීවරයින් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ග්‍රාමීය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය එම්.එස්.එස්.අමීර් අලීගේ කාර්යාලයේදී 2018.05.28 වන දින පවත්වා ඇත.

වාලච්චේනයි ඕට්ටමාවඩි ප්‍රදේශයේ ධීවර සංගම් සහ ධීවරයින් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය එම්.එස්.එස්.අමීර් අලී මහතාව හමුවී බොහෝ ඉල්ලිම් ඉදිරිපත් කර ඇත.

ධීවරයින්ගේ ගැටළුව විසඳන බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදි පොරොන්දුවක් ලබාධී ඇති බව දැනගැනීමට ලැබී ඇත.

එම වීඩියෝව :

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න