Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප‍්‍රංශ රජයෙන් දුරකතන තහනමක්

|Fri,08 June 2018 15.18|Special| Page Views : 19

අලුත් පුවත්
හේම නලීන් කරුණාරත්න අවසන් ගමන් යයි
මධ්‍යම කදුකරයට තද වැසි
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට කැඳවීමක්
නව දේශපාලන පක්‍ෂයක්!
නවසීලන්ත ගුවනේ අැසන ශ්‍රී ලාංකීය හඩ
දඹුල්ල - රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි
ඇමැති රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට
ශිවාජිලිංගම්ට හෘදයාබාධයක්
 
පාසල් ළමුන් සදහා ජංගම දුරකතන හාවිතය තහනම් කිරිමට ප‍්‍රංශ රජය සුදානම් වනවා. විදෙස් වාර්තා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ගෙන ආ නව යෝජනාවට පක්ෂව එරට නිති සම්පාදකයන් අත්සන් තබා ඇති බවයි.

ප‍්‍රංශ සෙනට් මණ්ඩලයෙන්ද අදාළ යෝජනාව සම්මත වුවහොත් ප‍්‍රංශය තුල පාසල් සිසුන් සදහා ජංගම දුරකතන භාවිතය තහනම් වනු ඇති. ජනාධිපති එම්මානුවෙල් මැක්රන්ගේ මැතිවරණ පොරොන්දුවකට අනුව මෙම තහනම යෝජනා කෙරුණා.

අදාළ තහනම නීතියක් ලෙස සම්මතවුවහොත් අවුරුදු 15ට ඉහල සිසුන්හට පාසල් පරිශු තුලදි ජංගම දුරකතන භාවිතය තහනම් වනු ඇති. එසේම ගුරුවරුන් හටද සිය රාජකාරි වේලාව තුලදි ජංගම දුරකතන භාවිතය තහනම් වනු ඇති බවයි පැවසෙන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න