Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශී‍්‍ර ලංකාවට තවත් රන් පදක්කමක්

|Sun,10 June 2018 12:10|Miscellaneous| Page Views :

18 වන ආසියානු කණිෂ්ඨ මළල කි‍්‍රඩා ශූරතා තරගාවලියේ මීටර් 400 x 4 සහය දිවීමේ බාලක ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව මීට නොබෝ වේලාවකට පෙර සමත්වුණා.

අකුරම්බොඩ වීරකැප්පෙටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශන ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කි‍්‍රඩකයින් තරගය නිම කළේ විනාඩි 3:8:70 ක දක්ෂතාවක් වාර්තා කරමින්. ශි‍්‍ර ලංකාව මෙම තරගාවලියේ දිනූ තුන්වන රන් පදක්කමද මෙය වනවා.

මේ අතර මීටර් 400 x 4 බාලිකා සහය දීවීමේ ඉසව්වට එක්වූ ශී‍්‍ර ලංකා කි‍්‍රඩිකාවන් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා. තරග නිමි කාලය විනාඩි 03:45:16ක්.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න