Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පූර්වාදර්ශ ප්‍රදේශයක් ලෙස වෙනස්කිරීමට

|Wed, 13 Jun 2018 12:22|Political| Page Views :

වේලනෙයි ප්‍රදේශයේ ජනතාව මුහුණදෙමින් සිටින ගැටළුවලට ස්ථිර විසදුමක් ගැනීමට අප සියළු දෙනා සහයෝගයන් කටයුතු කළ යුතුය” යනුවෙන් වේලනෙයි ප්‍රාදේශීය සභා සභාපති මෙන්ම ඊපීඩීපී පක්‍ෂයේ විධායක ලේකම් වන එන්.කේ.ගුරුමූර්ති ප්‍රකාශ කර ඇත.

වේලනෙයි ප්‍රදේශයේ උපදෙස් ලබාදීමේ රැස්විම 2018.06.12 වන දින සභාපති එන්.කේ.ගුරුමූර්තිගේ ප්‍රධානත්වයෙන් වේලෙයි ප්‍රාදේශීය සභාවේදී පවත්වා ඇත. එයට සහභාගිවි අදහස් දැක්වූ අවස්ථාවේදි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“වේලනෙයි ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා අපගේ පක්‍ෂය විසින් පවත්වන සෑම කටයුත්තක්ම ජනතාවගේ අවශ්‍යතාවය තේරුම් ගෙන සිදුකළ යුතුය.

අපගේ පක්‍ෂයේ ලේකම් ඩග්ලස් දේවානන්දන්, අමාත්‍යවයෙකු ලෙස සිටි කාලයේදී, අපගේ ප්‍රදේශවල විවිධ සුභ සාධන ව්‍යාපෘති, රැකියා, ජීවනෝපාය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුළු බොහෝ සංවර්ධන කටයුතු සිදුකර, මෙම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ජීවිතය නගා සිටුවා ඇත. තමවත් එවැනි කටයුතු අඛණ්ඩව සිදුකරමින් සිටියි.

ඒ ආකරයෙන්, ඔහුට සහයෝගය දක්වන ජනතාව සමඟ ‍’අප අපගේ ජනතාව වෙනුවෙන් අප’ යන ප්‍රතිපත්තිය අනුව, දෙමළ ජනතාවගේ අවශ්‍යතාවය තේරුම්ගෙන අපගේ ප්‍රදේශය පූර්වාදර්ශයක් ප්‍රදේශයක් ලෙස වෙනස් කිරීමට අප සියළුදෙනා සහයෝගයෙන් කටයුතු කර යුතුය” යනුවෙන් එන්.කේ.ගුරුමූර්ති ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න