Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අගමැති සිංගප්පූරුවට යයි

|Sun,08 July 2018 13.18|Special| Page Views : 344

අලුත් පුවත්
අධිවේගී මාර්ගයේ අනතුරකින් ඇල්ටෝ රථය ගිනි ගනී
ඔරුව පෙරැළී සිව් දෙනෙක් අතුරුදන්
අනුරාධපුර ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්තඩංගුවට
ඉන්දීය ත්‍රීකාන්ඩ් යුද නෞකාව කොළඹ වරායට
බිලියන 1.2ක හෙරොයින් අත්අඩංගුවට
සත්කාරක රුසියාව තරගාවලියෙන් ඉවතට
දේපල සොරාගැනිම් සම්බන්ධ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් අද පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ඒ, හෙට ආරම්භ වන 6 වන ජගත් පුරවර සමුළුවට සහභාගීවීම සඳහායි.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම හා නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

හෙට ආරම්භක සමුළුවේදී ‘නාගරික සංවර්ධනය සහ පරිසරය සුරකිමු’ යන තේමාව යටතේ ප්‍රධාන දේශණය පවත්වන්නේ අග්‍රාමාත්‍යවරයායි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න