Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඒකාබද්ධ විපක්ෂයේ නම වෙනස් වෙයි

|Wed,11 July 2018 11.14|Political| Page Views :

ඒකාබද්ධ විපක්ෂයේ නම වෙනස් කිරීමට ඊයේ රැස්වූ පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම තීරණය පසුගිය පළාත් පාලන මැතිවරණය සමයේදී ආරම්භක පියවර ගෙන තිබූ බවයි.

එහෙත් එම අවස්ථාවේදී එය අවසානයක් කරා ගෙන යාමට නොහැකි වූ බවයි වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

නැවතත් එය මතුකර ගෙන සියලු පක්ෂ නායකයන් කැඳවා මැතිවරණ කොමසාරිස් දක්වා ගෙන යා යුතු බවට සියලු දෙනාම පොදුවේ පිළිගත් බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.

අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න