Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉගැන්වීමේ ක්‍රමය වෙනස්කළ යුතුය

|Thu,12 July 2018 13.00|Special| Page Views : 17

අලුත් පුවත්
ලංවිමෙන් තෙල් සංස්ථාවට බිලියන 10 ක් ගෙවයි
හුලන්දාව රක්ෂිතයේ දැව ජාවාරමක් වටලයි
පැය 09 ක ජල කප්පාදුවක්
පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..
මරණ දඩුවම සම්බන්දයෙන් ක්‍ෂමා සංවිධානයේ අප්‍රසාදය
රියදුරු බලපත්‍රයට පරිගණක පරීක්‍ෂණයක්
තායිලන්ත අගමැති අද දිවයිනට
අලුගෝසුවන් බඳවා ගන්න අවසර ඉල්ලයි
 
පරිවර්තනය කලේ(‍ආදවන් නිව්ස් වෙබ් අඩවිය)

“උතුරු පළාතේ ඇති පාසැල්වල ඉගැන්වීමේ ක්‍රමයේ බොහෝ වෙනස්කම් සිදුකිරීමට අප බලාපො‍රෙත්තුවෙන් සිටින්නෙමු” යනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

2018.07.10 වන දින තුරෙයප්පා ක්‍රීඩාංගනයේදී උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් මළල ක්‍රීඩා තරඟාවලියක් පවත්වා ඇත. එයට ප්‍රධාන අරාධිත අමුත්තා වශයෙන් සහභාගි වී අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“පාසැල් ශිෂ්‍යයින් වත්මන් කාල පරිච්ඡේදයේදී තම අධ්‍යාපනය උපකාරක පන්ති තුලින් ලබාගනිමින් සිටියි. පාසැල්වල නිසිලෙස ඉගැන්වීමේ කටයුතු සිදුනොකරන බවට මෑත කාලයේදී චෝදනා එල්ලවෙමින් පවතී. අමතර පන්තිවලට සහභාගි කරවීම සඳහා වයස අවු:03ක ළමයින්ව දෙමාපියන් පෙරපාසැල් ගුරුවරුන් වෙත රැගෙනයාමේ තත්වයක් මේ වනවිට දැකගැනීමට ඇත.

නිවෙස්වල සිටින දෙමාපියන්ට තම විවේක කාලයේදී රූපවාහිනි නැරඹීමට තම දරුවන් බාධා කරන හේතුවෙන්, ඔවුන්ව අමතර පන්තිවලට යවනවාද? යන්න සැකයක් මතුවී ඇත. තම දෙමාපියන් සියල්ලම දැන සිටින බව තම දරුවන් සිතනු ඇත.

ඒ හේතුවෙන්, දරුවන් තම දෙමාපියන්ගෙන් ඉගෙනගැනීමට බලාපොරොත්තුවෙන් සිටියි. එය ඉෂ්ඨ කිරීම දෙමාපියන්ගේ වගකීමකි. ඒ අතරම, දෙමාපියන් තම දරුවන් එයට සුදානම් කරගත යුතුය” යනුවෙන් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න