Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගින්නක්

|Thu,12 July 2018 13.58|Security| Page Views :

දියතලාව ගුවන් හමුදා කඳවුරේ සිසු නිළ නිවාසයක මේ විට ගින්නක් හටගෙන තිබේ.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව සැක කෙරෙන අතර ගින්න නිවීම සඳහා මේ වන විට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටි.

නිල නිවාසයට මදක් හානී වී ඇතැයි වාර්තා වේ .

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න