Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තෙවන පාසල් වාරය අදින් ඇරඹේ

|Mon, 03 September 2018|Security| Page Views : 54

අලුත් පුවත්
ජනාධිපති යළි දිවයිනට
වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
නිධන් හෑරු කතක් ඇතුළු 7ක් පොලිස් දැලේ
රටට අවශ්‍ය වැඩපිළිවෙල ගැන කාදිනල් හිමිපානන්ගෙන්
ඇපල් පෙති 6000ක් STF බාරයට
වැටුප් විෂමතා කොමිසම අද සිට වැඩ අරඹයි
පානීය ජල ගැටළුවක් ඇත්නම් 117 ට දැනුම් දෙන්න ..
 
රජයේ පාසල්වල තෙවන පාසල් වාරය අද ආරම්භ වේ.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 37ක් පමණක් මේ මස 6 වන දා ආරම්භ වන බවයි.

පසුගිය 23 වන දා ආරම්භ කළ උසස් පෙළ විභාගයේ පළමු අධියර පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන 05 වන දායින් අවසන් වේ.

දෙවන අදියරේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් මේ මස 13 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අවසන් කර ඇතැයි ද විභාග දෙපාර්තමේන්තුව පැවසී ය.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මේ වනවිට ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සකස්කරමින් සිටින බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න