Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මිනීවල පිලිබඳ කරුණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානයට

|Mon, 03 September 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

මන්නාරම සමූහ මිනීවල පිලිබඳ පරීක්‍ෂණ කටයුතු ජාත්‍යන්තර විශ්ලේෂකයින් යොදවාගෙන පවත්වන මෙන් උතුරු පළාත් කාන්තා කටයුතු අමාත්‍ය ආනන්දි ශෂිදරන් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බවට කොළඹ මාධ්‍යක පුවතක් පලකර ඇත.

මේ වනවිට සිදුකරමින් සිටින අදාළ සඹූහ මිනීවලේ පරීක්‍ෂණ කටයුතු නතර කරන මෙන් නතර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බව එම පුවතේ සඳහන් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න