Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සම්බන්ධන් සහ ඩග්ලස් නවදිල්ලියේ සංචාරයක!

|Mon, 03 September 2018 |Security| Page Views : 71

අලුත් පුවත්
එමිල් හා නියොමාල් යළි රිමාන්ඩ්
කුණු ප්‍රශ්නයට ඇප් එකකින් සාර්ථක විසදුමක්
බේකරි නිශ්පාදන සීඝ්‍ර ලෙස ඉහලට
දිවයිනේ වැසි රහිත කාලගුණයක්
ලංගම සේවක වර්ජනය අඛණ්ඩව
ගිනිඅවි සමග සැකකරුවෙක් දැලේ
වෛද්‍ය සේවා සේවකයින් වර්ජනයක
ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දන්ගෙන් සමන්විත කණ්ඩායමක් නවදිල්ලියේ සංචාරය කිරීමට නියමිත බවට දැනගැනීමට ලැබී ඇත.

දෙපාර්ශවයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවට පැමිණෙන මෙන් ඉන්දීය රජය කළ ආරධනාවකට අනුව මෙම කණ්ඩායම නවදිල්ලියේ සංචාරය කිරීමට නියමිතය. ඒ අනුව, විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම, කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් 2018.09.09 වන දින සිට 2018.09.14 වන දින දක්වා නවදිල්ලියේ සංචාරය කිරීමට නියමිතය.

විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන්,අමාත්‍යවරු වන ලක්‍ෂ්මන් කිරිඇල්ල, නිමල් සිරිපාල ද සිල්වා, මනෝගනේෂන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඩග්ලස් දේවානන්දන්, දිනේෂ් ගුණවර්ධන, විජිත හේරත් යනාදීන් මෙම කණ්ඩායමට ඇතුලත් වේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න