Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කූඹියෝ පොතක් ලෙසින්

|Thu, 06 September 2018 |Security| Page Views :

වර්තමාන ටෙලි නාට්‍ය කලාව වෙනස් කළ නිර්මාණයක් තමයි කූඹියෝ කියන්නේ. සමාජ ජාලවල පවා කූඹියෝ ට්‍රෙන්ඩ් එකක් වුණා කිව්වොත් නිවැරදියි. ඉතින් ඔන්න කූඹියෝ බලපු ප්‍රේක්ෂකයන්ට කූඹියෝ පිටපත පොතක් ලෙස මුද්‍රණය කරලා කියලා ආරංචි වුණා. ඉතින් ඔන්න කූඹියෝ දැන් පොතක් ලෙසින් මියුසස් පබ්ලිෂිං හවුස් වෙතින් ඔබට මිලදී ගන්න පුළුවන්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න