Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රියුනියන් යන්න ගිය 88ක් කොටු වෙයි

|Tue, 11 September 2018|Security| Page Views : 139

අලුත් පුවත්
රාජ්‍ය නායකයින් දෙදෙනාගේ හමුවට සියල්ල සුදානම්
කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්
වසර 17 කට පෙර ලොවම සසල කල මහා ඛේදවාචකය
ලෝටස් පාර තාවකාලිකව වැසෙයි
මිල සූත්‍රය පාසල් ප්‍රවාහනයටත් එයි
Thundershowers will occur at a few places
සංවර්ධන නිලධාරීන් සංඛේත වැඩ වර්ජනයක
Indian PM meets Sri Lankan parliamentary delegation
 
නීති විරෝධී ලෙස රියුනියන් දිවයිනට ගමන් කිරිම උත්සහ කළ ශ්‍රී ලංකිකයන් 88 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුවට බටහිර දෙසීන් වු මුහුදු තීරයේ බොට්ටුවක් මගින් ගමන් කරමින් සිටියදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. රියුනියන් දිවයිනට දුපත ඉන්දියන් සාගරයේ පිහිට ඇති අතර එය ප්‍රංශයට අයත් දුපතකි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න