Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් වැඩ වර්ජනයක

|Wed, 12 September 2018|Security| Page Views :

එම්.එන් 4 වැටුප් තලය නියෝජනය කරන දිවයින පුරා සිටින උපාධිදාරී රාජ්‍ය නිලධාරීන් අද(12) දින සේවයට වාර්තා නොකර එක්දින වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

උපාධිධාරීන් ලෙස තමන් හට මුහුණ දීමට සිදුව ඇති විවිධ ගැටලු වලට විසඳුම් ලබාගැනීමේ අපේක්ෂාවෙන් මෙම වැඩවර්ජනය සිදුකරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි මහතා පවසයි. තම ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුමක් ලැබෙන තුරු මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය ගෙනයන බව චන්දන සූරියආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න