Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මත්ස්‍යයින් තබාගත් විදෙස් ජාතිකයාට වැඩ වරදියි

|Wed, 12 September 2018|Security| Page Views : 88

අලුත් පුවත්
යුද හමුදාවෙන් තවත් මානුෂීය මෙහෙයුමක්
උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් වැඩ වර්ජනයක
පොලිස් ජිප් රථයත් හොරු අරන්
දැල්පන්දු ශුරියෝ දිවයිනට එති
ගෑස් ටැංකියක් පුපුරා නයිජිරියාවේ 35 ක් මරුට
දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි
රියුනියන් යන්න ගිය 88ක් කොටු වෙයි
රාජ්‍ය නායකයින් දෙදෙනාගේ හමුවට සියල්ල සුදානම්
 
බලපත්‍ර නොමැතිව මුහුදු මත්ස්‍යයින් ලඟ තබාගෙන සිටි විදෙස් ජාතිකයෙකු මීගමුව, කිඹුලාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අපනයනය සඳහා සූදානම් කර තිබූ වියලන ලද මුහුදු කූඩැල්ලන් හා මුහුදු අශ්වයින් විශාල ප්‍රමාණයක් ඔහු සිටි නිවසේ තිබී සොයාගත් බව පොලීසිය පැවසීය.

සැකකරු සතුව තිබී වියලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 33යි ග්‍රෑම් 330ක් සහ මුහුදු අශ්වයින් කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 500ක් සොයාගත් බව සඳහන්ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි චීන ජාතිකයෙකු වන අතර ඔහු අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මීගමුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න