Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අධිෂ්ඨාන පා ගමනක් !

|Wed, 12 September 2018|Security| Page Views : 93

අලුත් පුවත්
විදේශිකයන් ලංකාවේ පදිංචි කරලා නෑ ?
මත්ස්‍යයින් තබාගත් විදෙස් ජාතිකයාට වැඩ වරදියි
යුද හමුදාවෙන් තවත් මානුෂීය මෙහෙයුමක්
උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් වැඩ වර්ජනයක
පොලිස් ජිප් රථයත් හොරු අරන්
දැල්පන්දු ශුරියෝ දිවයිනට එති
ගෑස් ටැංකියක් පුපුරා නයිජිරියාවේ 35 ක් මරුට
දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි
 
ආබාධිත රණවිරුවන්ගේ අයිතීන් ලබාදෙන ලෙස රජයට ඉල්ලීම් කරමින් ලබන මස 11 වන දින අධිෂ්ඨාන පා ගමනක් සංවිධානය කර ඇති බව රණවිරු අයිතිවාසිකම් සුරැකිමේ ජාතික බලවේගය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක යූ.ඩී වසන්ත මහතා පැවසුවේ රජය විසින් සිය ඉල්ලීම් ලබාදීමට අපොහොසත් වුවහොත් මහනුවර දළදා මාලිගය අසලින් අදාළ පාගමන ආරම්භ කරන බවයි.

මල්වතුපාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ‍්‍රී විමලධම්ම හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යූ.ඩී වසන්ත මහතා මේ බව පැවසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න