Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ෆේස්බුක් සාදය රත්නපුර රත් කරයි

|Mon, 15 October 2018|Miscellaneous| Page Views : 4

අලුත් පුවත්
අම්පිටිය රත්වෙයි ජනතාව පාරට
සමස්ත ශූරතාව බස්නාහිර පළාතට
මට අවස්ථාවක් දුන්නොත් ලෝක කුසලානට සූදානම්
සමස්ත ශූරතාව බස්නාහිර පළාතට
සහල් මිල රු.10කින් පහළට
විවාහ නොවී දරුවන් හදපු දසුන් හදිසියේම විවාහ වෙන්නට තීරණය කළේ ඇයි?
කැනඩාවේ ප්‍රතිනිර්මාණිත කංසා නීත්‍යනුකූලභාවයට
හැරී හා මේගන් ගේ පළමු රාජකීය සංචාරය අදින් ඇරඹේ
 
ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ රත්නපුර, දුරේකන්ද ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කළ සාදයක් අතරතුර ඇති වූ ආරවුලක් හේතුවෙන් තරුණියන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 36 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

සාදය අතරතුර ප්‍රදේශවාසීන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි සැකකරුවන් දෙදෙනෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 530ක්, ගංජා ග්‍රෑම් 04ක් සහ විෂ මත්පෙති 04ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඔවුන් දෙදෙනා හැර අනෙක් සැකකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනිමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැරි බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් වත්තල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකරු සහ කළුතර ප්‍රදේශයේ පිදංචි 26 හැවිරිදි සැකකරු අද(15) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

රත්නපුර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න